සිගරට් වලට තිත තැබීමේ මෙහෙයුමක්

දුම්පානයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට තීරණය කර ඇති බොදු බල සේනා සංවිධානය,  අද පස්වරු 4.30ට කොළඹ ලේක්වුසිය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

ඉදිරියේදී තරුණයින් ගතයුතු මÛ පිළිබඳව එම සංවිධානයේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සඳහා අද  උදැසන සිට කොළඹ මහජන පුස්තකාලයේ පැව
ැත්වෙන වැඩමුළුවෙන් අනතුරුව මෙම විරෝධතාවය පැවැත්වේ.


මෙම විරෝධතාවය සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වනබව එම සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පැවසිය.

Related

Gossip 8632962671436387011

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item