ටැප් එකෙන් රත්තරන් එනවලු

අමෙරිකාවේ වයිට්පෝල් මොන්ටානාහි නිවාසවල ජල කරාම තුළින් රත්රන් අඩංගු ජලය ගලා ඒමට පටන්ගෙන ඇති බවට වාර්තා වෙනවා. එම ප‍්‍රදේශය පුරාවටම කරාමවලින් ලැබෙන ජලයේ ඉතා කුඩා රත්රන් අංශු අඩංගු වී තිබුණේ යැයි ප‍්‍රදේශවාසීන් පවසනවා.
බලධාරීන් පවසන්නේ අසල රන් ආකරයකින් රත්රන් ජලයට මිශ්‍රවී ඇති බවයි. නමුත් ප‍්‍රදේශවාසීන් පවසන්නේ අලුතින් ජල නළ සම්බන්ධ කිරීමේදී රත්රන් එකතු වන්නට ඇති බවටයි. කෙසේ වෙතත් අලුතින් ලැබෙන මෙම වාසනාවන්ත ජලය බිදක්වත් ඔවුන් අපතේ නොහැරීමට ඔවුන් වගබලාගෙන තිබෙනවා.
එන්.එම්

Related

Gossip 1091290626786839759

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item