යුරේනි නිනෝට දුන් ලිප් කිස් එක

2006 වසරේදී ටීවී දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ Models of new generation යන තරඟය ජයග්‍රහණය කිරීම තුලින් නිරූපන ශිල්පිනියක බවට පත්වූ යුරේනි නොෂිකා මේ දිනවල හාදුවක් හේතුවෙන් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.

2009 වර්ෂයේදී තිරගත වූ නිනෝ ලයිව් චිත්‍රපටිය හරහා ඇය සිනමාවට පා තැබූ අතර එම චිත්‍රපටයේ නිනෝ අරලිය සිපගැනීමේ දර්ශනය මේ වනවිට නැවතත් අන්තර්ජාලයේ ජනප්‍රිය වීමට පටන්ගෙන තිබේ.

එම වීඩියෝව බලන්න පහතීන්.



Related

Actor Actress 4627635812383349057

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item