පිරිමින්ටත් තනපට
https://33000g.blogspot.com/2014/08/blog-post_27.html

කාලයෙන් කාලයට විලාසිතා වෙනස්වන අතර දැන් පිරිමින්ද විලාසිතා සඳහා බොහෝ සේ නැඹුරු වී ඇත. මේ වනවිට පිරිමි තනපට (Man-Bra) ඒ අතරින් ජපානයේ පිරිමින් අතර ජනප්රිය වෙමින් පවතින අංගයකි.
විදෙස් මාධ්ය වාර්තා කරන ආකාරයට මෙය ලෝකයේ මුල්ම පිරිමි තනපට (Man-Bra) විකිණීම ලෙස හැඳින්විය හැකිය.
මස් එල්ලෙන සිරුරු සහිත තරබාරු පිරිමින් වෙනුවෙන් මෙම නිෂ්පාදනය කර තිබෙන බවත් ඔවුන්ගේ පෙනුම කඩවසම් කර ගැනීමට මේ තුළින් හැකියාව තිබෙන බවත් සඳහන්වන අතර මෙම පිරිමි තනපට ඉන්දියාවේ නිෂ්පාදනය කර (Man-Bra) Kaku Nishioka යන නාමයෙන් ටෝකියෝ නුවර අලෙවි කෙරේ.