රෙබෙකාගේ ඇත්ත කතාව ‘ආදරවන්තයෝ’
https://33000g.blogspot.com/2014/08/blog-post_57.html
වෙද හාමිනේ ලෙසින් 1987 වසරේ ටෙලි නාට්ය ක්ෂේත්රයට පා තබා ජනප්රියත්වයට පත් රෙබෙකා නිර්මලී කලාකාරිනිය වෙනුවෙන් ‘කලාකාමී’ ඔබ වෙනුවෙන් තැබෙන කෙටි සටහනකි.
ඇය ඇතැමකු දුටුවේ ‘වෙද හාමිනේ ‘ලෙසය.එතරම්ම ඇය රසික හදවත් වැළඳ ගත්තාය.ඇගේ ඒ ප්රතිභාව පහතින් පළමුව නරඹන්න
වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි කප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න සහ අකාල සන්ධ්යා රෙබෙකාගේ අගය අපට වටහා දුනි.
‘මිණිපුර හටනින්’ ‘ආදරවන්තයෝ’ වෙතත් පැමිණි ඇය මිණිපුර හටනින් මෙලෙස සටන් පෑවාය.
‘මිණිපුර හටනින්’ ‘ආදරවන්තයෝ’ වෙතත් පැමිණි ඇය මිණිපුර හටනින් මෙලෙස සටන් පෑවාය.
කලාකරුවා යනු පොදු වස්තුවකි. එමෙන්ම රෙබෙකා නිර්මලී යනුද අපට සම්පතකි. ඇය සමුගත්තද අපේ හදවත්තුළ සදා රැඳෙනු ඇත.
