අධිවේගයේ වූ අනතුරින් මව හා දරුවා බේරාගත් ට්‍රක් රියදුරා

මිසිසිපි ප්‍රාන්තයේ මාර්ග අනතුරකදී ගිනිගත් මෝටර් රථයක සිදි මවක් හා දරුවෙකු බේරාගත් ට්‍රක් රථ රියදුරෙකු පිළිබඳව ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයෙන් වාර්තාවේ.

අධිවේගයේ වූ අනතුරින් කාන්තාවගේ කකුල කැඩී තිබූ අතර වාහනය ගිනිගැනීමකට ලක්වුවද ඇයට වාහනයෙන් එළියට ඒමට හැකියාවක් නොතිබුණි.

අනතුරුව වාහනයේ වූ අනෙක් මඟියාගේද විරෝධතාවය නොතකා මෙම රියදුරා තම වාහනයේ තිබූ ගිනි නිවන උපකරණය රැගෙන දිව ගොස් ගින්න නිවා තිබුනේ වාහනය පුපුරායෑමට පෙරයි.


එම සිදුවීම වාහනයේ වූ ඩෑෂ්බෝඩ් කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්. (ඩෑෂ් බෝඩ් කැමරාවේ සඳහන්වන දිනය වැරදි බව සලකන්න)




මේ අතර පසුගියදා ලංකාවේ බම්බලපිටිය ප්‍රදේශයේදී එක්ස්-ට්‍රයල් ජීප් රියක් ගිනිගෙන තිබුණා.

ගිනි නිවන හමුදාව පැමිණෙන තුරු කිසිවෙක් එතැනට කිසිවෙක් ලං නොවී සිටි අතර එම අවස්ථාව කැමරාවට හසුවී තිබුණේ මෙලෙසින්.


<

Related

News 7048445745351848950

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item