අයිස් බකට් කෙළියේ අලුත්ම තොරතුරු

අයිස් බකට් නෑම මේ වනවිට අන්තර්ජාලය පුරා ඉතාමත් ජනප්‍රියවී තිබේ.

මීට පෙර ගොසිප් බුක් වෙතින් ගෙන ආ තොරතුරුව වලට පසු ලංකාවේ අලුත්ම තොරතුර වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ශනුද්‍රි ප්‍රියසාද්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, භාතිය හා දෙරණේ චතුර විසින් අයිස් බකට් නෑමයි

මීට අමතරව එක් ඉන්දීය නිළියක් එක් අයිස් කැටයක් පමණක් දමා හිස් බාල්දියකින් ස්නානය කර තිබෙන අතර ඇතැමුන් නිරුවතින්ද ස්නානය කර තිබේ


හිරුණිකා අයිස් බකට් චැලේන්ජ් එක බාරගත් අයුරු පහතින්.




ශනුද්‍රි ප්‍රියසාද් අයිස් බකට් චැලේන්ජ් එක බාරගත් අයුරු පහතින්.



මහේල හා කුමාර් සංගක්කාර අයිස් බකට් අභියෝගය බාරගත් අයුරු පහතින්.



භාතිය අයිස් බකට් අභියෝගය බාරගත් අයුරු පහතින්.



කිසිවෙකුගේ ආරාධනාවකින් තොරව දෙරණේ චතුර අයිස් බකට් එකකින් නාපු හැටි.



මෙ අතර ජය ශ්‍රී සංගීත කණ්ඩායම ලංකාවේ අයිස් වතුර නාගන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ අනේ වතුර නැතිව සිටිනා ජනතවට වතුර බාල්දියක් ගිහින් දෙන ලෙසයි.


මේ අතර ලොව වටා අයිස් බකට් නෑමේ තොරතුරුද සිත් ඇදගන්නා සුළුය.

ඉන්දිය නිළි සෝනක්ෂි සිංහා වතුර නැති හිස් බාල්දියකින් ස්නානය කර තිබෙන්නේ එක් අයිස් කැටයක් පමණක් සහිත බාල්දියකින්නි.

ඇය පවසා තිබුණේ කිසිවෙකු විසින් තමන්ව නම් නොකළ බවත් තමන් තනිවම ස්නානය කිරීමට තීරණය කළ බවත්ය

මේ වෙනුවෙන් වතුර බාල්දියක් වැය කිරීම අපරාධයක් බවත්,ජලය නොමැති කමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලොව වටා පීඩා විදින බවත් නිසා ඔවුන් ගැන සිතා ජලය නොමැතිව එක් අයිස් කැටයක් පමණක් සහිත බාල්දියකින් ස්නානය කල බවත් ඇය පවසා තිබේ. එම වීඩියෝව පහතින්.




මේ අතර Emblem3 නම් ඇමරිකානු සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු ස්නානය කළේ නිරුවතිනි. එම වීඩියෝව පහතින්.



මේ අතර අයිස් බකට් නෑමට ගොස් විවිධ අකරතැබ්බ වලට පුද්ගලයන් මුහුණ දුන් අයුරු විදහාපාන වීඩියෝවක්ද අන්තර්ජාලයේ ජනප්‍රියවී තිබේ. දින දෙකක් තුල එම වීඩියෝව නරඹා ඇති සංඛ්‍යාව මිලියන තුනකට අධිකය. එම වීඩියෝව පහතින්.



Related

Gossip 4935923970165638933

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item