නළු නිළියන් දෙතොල් සිඹින්න කැමතිම අය (වීඩියෝ සහිතයි)

යුරෙනි නොෂිකාගේ දෙතොල් සිපගැනිමක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ තම තමන්ගේ රංගන ජීවිතයේ  දෙතොල් සිපගැනීම් පිළිබඳව කලාකරුවන් කිහිපදෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් හෙළි කර තිබෙනවා.

සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් යුරේනි නොෂිකා පවසා තිබුනේ "නිනෝට පොඩි ලැජ්ජාවක් තිබුණ නිසා මට සිද්දවුණා පොඩි සපෝට් එකක් දෙන්න" ලෙසිනි.

සනත් ගුණතිලක පවසා තිබුණේ තමන් දෙතොල් සිපගැනීමට වඩාත්ම කැමති ගීතා කුමාරසිංහගේ බවයි. නදීකා ගුණසේකර සමග කළ ලයාවිත දෙතොල් සිප ගැනීමක්ද සනත්ට අමතක වී තිබුනේ නැහැ.

සංගීතට දුන්න දෙතොල් හාදුවෙදි කට් කට් කියල තුන් සැරයක් කියලත් මට ඇහුනේ නැ. අපි ඒ වෙලාවෙ හිටියෙ ඒ තරම් ආදරයෙන් බැඳිලා. එසේ පවසා තිබුණේ රංජන් රාමනායකයි.

තමන්ට රංඟන ජීවිතයේදී එසේ රඟන්නට සිදු නොවීම දුකක් බව පවසන ගීතා කුමාරසිංහ පවසා තිබුණේ සනත් කියනවනම් ඒ වගේ දෙයකට හොඳම කෙනා මම කියල මීට වඩා හොඳ දෙයක් කරන්න තිබුණ බවයි.
යුරේනි නීනෝ 

සනත් ගීතා (රාජ්‍ය සේවය පිණිසයි)

රංජන් සංගීතා (මවට දුවක මිස)


Related

video 5132468493258605955

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item