කෝටි දෙකක් වටිනා කාන්තා යට ඇඳුමක්
https://33000g.blogspot.com/2014/08/blog-post_76.html

සොරකම් කිරීමට තරම් සිතෙන යට ඇඳුමක් චීන විලාසිතා දැක්මකදී පසුගියදා එළිදැක්වුණී. එය (ස්ටර්ලිං පවුම් ලක්ෂයක්) මෙරට මුදලින් නම් කෝටි දෙකක් පමණ වටිනා රත්රන් යොදාගෙන නිර්මාණය කළ කාන්තා යට ඇඳුමක්.
චීනයේ නැන්ජින්හි විලාසිතා දැක්මක ඉදිරිපත් වූ මෙම මිල අධික යට ඇඳුම කෙරෙහි සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එහි ඡායාරූප පෙළ පහතින් නරඹන්න