ඉබෝලා වෛරසයට ඖෂධයක්

ඉබෝලා රෝගයෙන් පීඩා විදින පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ස්මැප් නැමැතිඖෂධය කඩිනමින් ලයිබීරියාව වෙත යැවීමට එක්සත් ජනපදය සූදානම් වෙයි.
ලයිබීරියානු රජය කළ ඉල්ලීමකට අනුව තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින ස්මැප්නැමැති මෙම ඖෂධය ලබාදීමට ඇමරිකානු එක්සත් ජනපදය තීරණය කර ඇත.
මේ වන විටවදුරන් යොදා ගනිමින් මෙම ස්මැප් ඖෂධය පරීක්ෂා කරමින් සිදු කෙරෙනවා. ඉබෝලා වෛරසයහේතුවෙන් මේ වන විට බටහිර අප‍්‍රිකාවේ පුද්ගලයන් 1013 දෙනෙකු ජීවිතක්ෂයටපත්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related

World News 6953516315174693466

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item