බ‍්‍රසීලයෙත් ගුවන් අනතුරක් ජනපති අපේක්ෂකයකුත් මරුට

බ‍්‍රසීල ජනපති අපේක්ෂක එඩුආර්ඩෝ කම්පෝස්  (13) ගුවන් අනතුරකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එළැඹෙන ඔක්තෝබරයේ  බ‍්‍රසීලයේ පැවැත්වෙන ජනපතිවරණයට අපේකෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින එඩුආර්ඩෝ කම්පෝස් එරට සමජාවාදී පක්ෂයේ නායකයාය.
ඔහු ගමන් කළ යානය බ‍්‍රසීලයේ සැන්ටෝස් නුවර  නගරයකට කඩා වැටී ගිනි ගෙන විනාශ වූ බව බ‍්‍රසීල වාර්තා සඳහන් කළේය.
  යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි
මගීන් හත් දෙනකු සිට ඇති අතර ඔවුන් සියලූ දෙනාම ජිවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බ‍්‍රසීල වර්තමාන ජනපති ඩිල්මා රුසෙෆ්ව පරාජය කළ හැකි අපේක්ෂයා එඩුආර්ඩෝ කම්පෝස් යැයිද දේශපාලන විචාරකයන් මත පළ කර තිබුණි.

Related

World News 4284868645234254721

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item