මයුර දිසානායකට ඉන්දීය ජාතිකයෙකු පහර දෙයි
https://33000g.blogspot.com/2014/08/blog-post_81.html
කොල්ලකරුවන් දෙදෙනකුට පහරදී මුදල් මංකොල්ලයක් වැළැක්වූ සිංහල තරුණයකු වූ මයුර දිසානායක සටන් ශූරයෙකි.
ඔහු සේවය කරනුයේ අමෙරිකාවේ හූස්ටන් හී ඉන්ධන පිරවුම්හලකය.
මයුර මෙරටදී පිට පිට වසර පහක් මිශ්ර මාෂල් ආර්ට් ශූරතාව දිනා තිබේ.
කෙසේ නමුත් 2012 වසරේ දී අමෙරිකාවේ පැවති සටන් තරඟයක දී ඉන්දීය ජාතිකයෙකුවන මොහොමඩ් ශාහිඩ් නමැති සටන්කරුවෙකු සමග පැවති සටනක දී ඔහු පරාජයට පත් විය.
එම තරඟය අවසානවන විට මයුර දිසානායකගේ මුඛයෙන් ලේ වැගිරී තිබෙන ආකාරය දැකිය හැක.
එම වීඩියෝව පහතින් නරඹන්න
