“ නංගි තව ටිකක් පද්දන්නකෝ ! “

“ නංගි තව ටිකක් පද්දන්නකෝ ! “
වාරියපොලදී තරුණියක් විසින් තරුණයෙකුට පහර දීමේ සිදුවීමෙන් පසුව එම සිද්ධිය පාදක කර ගනිමින් විවිධ අදහස්  පළවන්නට විය.
ඒ අතර මහගදී කාන්තාවන්ට එල්ල කරන බලපෑම් වැලැක්වීමේ  අදහසක් ද ඇතමුන් අතර ප්‍රචලිත විය. ෆේස්බුක් ඔස්සේ පලවු එවන් දැනුවත් කිරීමක් ඉහත ඡායාරූපයෙන් දැක්වෙයි.

මා  ඔබේ නංගී නොවන බවත් ඔබ මගේ අයියා නොවන බවත් පවසා ඇති මෙම  විරෝධතා පුවරුවේ සදහන් වන්නේ “ මගේ සිරුර ඔබේ කැමැත්ත  සදහා නොවන“ බවයි. මාර්ගයේ දී කාන්තාවන්ට සිදුවන හිංසා  නවතමු යන පණිවිඩයද මෙහි සදහන් වෙයි.

නිරන්තරයෙන් ඉන්දියාවේ ද සිදුවන ස්ත්‍රී දුෂණ වැලැක්වීමට  මෙවන් ආකාරයේ සාමාජ ජාල මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර එමගින් ජනතාව දැනුවත් වන බැවින් ඉන් ලැබෙන ප්‍රෙයෝජනය අති මහත් බව  ඉන්දීය මාධ්‍ය කියා තිබේ

Related

Gossip 6088754339107890679

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item