එජාපයේ තවත් දෙකක් ආණ්ඩුවට පනින ලකුණු (Video)

එජාපයේ තවත් දෙකක් ආණ්ඩුවට පනින ලකුණු (Video)
ඌව පළාත් සභා මැතිවරණයේදී ජයග්‍රහණය කරනු ලබන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩු පක්ෂයට එකතු වන බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළා.
ප්‍රසිද්ධියේ සිදු කළ මෙම ප්‍රකාශය අතර,එම අපේක්ෂකයින් වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කරන්නේ සන්ධානය බවත් සඳහන් කළා.
ඒ පිළිබඳ සිදු කළ ප්‍රකාශය පහළින් නරඔන්න

Related

video 3771402526090680899

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item