සමූහ දුෂණය වූ පාසල් සිසුවියෝ
https://33000g.blogspot.com/2014/08/blog-post_89.html

කළුතර ප්රදේශයේ පිහිටි මිශ්ර පාසලක ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනකු රවටා පැහැරගෙන ගොස් සමූහ දුෂණයකට ලක් කිරීමේ සිද්ධිය පසුගිය සතියේ ජනමාධ්ය තු*කඑත මහත් අවධානයට ලක් වූ සිදුවීමක් විය.
දියණිවරුන් මුහුණ දෙන මෙවන් ඛිදෙනීය සිදුවීම් ගැන පසුගිය කාලය පුරා විටෙන් විට අපද වාර්තා කෙ*කඑත් ඒ තු*කඑතින් දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙවැනි දරුවන් ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත් කම ගැන නිරන්තරයෙන් සිහිපත් කර දෙමිනි.
දරුවන් අනාරක්ෂිත වන්නේත් ඒ අය අපයෝජකයන්ගේ ගොදුරු බවට පත්වන්නේත් කෙසේදැයි ඒ සෑම අවස්ථාවකම දෙමාපියන් ඇතුළු සමාජය දැනුවත් කිරීමට ජනමාධ්ය පියවර ගත්තත් එවැනි සිදුවීම් වාර්තා වීම දිනෙන් දින වැඩිවනවා විනා අඩුවීමක් සිදුවන්නේද යන්න සැක සහිතය.
ඒ බව සනාථ කරන ආසන්නතම සිද්ධිය වන්නේ කළුතර ඉහත කී පාසලේ සිසුවියන් දෙදෙනා සමූහ ¥ෂණයකට ලක්වීමේ සිද්ධියයි.
එම සිසුවියන් දෙදෙනා තවමත් දහහතර වැනි වියේ පසුවන්නියන්ය.
ඔවුන් ඉගෙනුම ලබමින් සිටියේ 9 වන ශ්රේණියේය. ඒ දෙදෙනාම මොරගහහේන නම් ප්රදේශයේ පදිංචිකාරියන් වූහ. ඉකුත් 25 වෙනිදා මේ සිසුවියන් දෙදෙනා පාසල් යන්නට සුදු ඇඳුමින් සැරසී නිවෙස්වලින් පිටව එන්නේ පාට ඇඳුමක් බැගින්ද පොත් බෑගයේ සඟවාගෙනය.
මෙලෙස පාට ඇඳුමක් පොත් බෑගයේ සඟවාගෙන ඒ දෙදෙනා පාසල් ගිය ප*කඑතමු අවස්ථාව එය නොවන බවද හෙ*කඑති වී තිබේ. එදා පාසල් යන්නට
යැයි කියා නිවෙස්වලින් පිටත්ව ආවත් ඔවුන් යන්නේ පාසලට නොව, පාසල කිට්ටුව ඇති අතහැර දැමූ, පාළු පුස්තකාල ගොඩනැගිල්ලකටය.
එහි ගොස් සුදු ඇඳුම ගලවා දැමූ ඔවුහු පොත් බෑගයේ සඟවාගෙන පැමිණි පාට ඇඳුම ඇඟලා ගත්තෝය. අනතුරුව ඒ දෙදෙනා පුස්තකාල ගොඩනැගිල්ලෙන් එ*කඑතියට බසින්නේ පොත් බෑගය සුදු ඇඳුම්ද සමග එහි තැනක සඟවාය.
මේ එක් සිසුවියක් සතුව ජංගම දුරකථනයක්ද තිබුණි. ඇය සතුව ජංගම දුරකථනයක් ඇතැයි ඇගේ දෙමාපියන්ද දැන සිට නැති බව අනාවරණය වී තිබේ. ඇය එම ජංගම දුරකථනය රැුගෙනවිත් තිබුනේද පොත් බෑගයේ සඟවාගෙනය.
පාසලට කට්ටි පැන එදා මේ දෙදෙනා යන්නේ පානදුර මුහුදු වෙර*කඑතටය. ඒ මොරගහහේනේ සිට බස් රථයක නැගීය. ඒ පැමිණි දෙදෙනා මුහුදු වෙරෙ*කඑත් විනෝද වී පාසල නිමවෙන වේලාවට නැවතත් මොරගහහේනට ගියේය. අනතුරුව පුස්තකාල ගොඩනැගිල්ලට රිංගුවේ පාට ඇඳුම උනා දමා සුදු ඇඳුම ඇඳගන්නටය.
සිසුවියන් දෙදෙනාට තරු පෙනුණේ එවිටය. පොත් බෑග් දෙක සඟවා තැබූ තැනින් අතුරුදන්ය. ගරා වැටුණු පුස්තකාල ගොඩනැගිල්ලම පීරා පොත් බෑග දෙක සෙව්වත් එය එහි සොයාගන්නට නොවීය.
මෙහෙම ගෙදර ගියොත් අපි දෙන්නව ගෙදර අය ගහල මරයි, දැන් අපි මොකද කරන්නේ එකිනෙකා බියෙන් වෙව්ලමින් මුමුණන්නට විය.
අවසානයේදී ඔවුහු අපූරු තීරණයකට එ*කඑතඹුනාහ. ඒ නිවෙස්වලට නොයා පැන යන්නටය.
ඒ යැයි කියා ඔවුන්ට යන්නට තැනක් නොවීය. දැන සිටි එකම තැන මුහුදු වෙර*කඑත පමණි. එබැවින් ඒ දෙදෙනා නැවතත් යන්නේ පානදුර වෙර*කඑතටය.
වෙර*කඑත ආරක්ෂක නාවික සෙබෙ*කඑතකුගේ උකුසු ඇස් මේ සිසුවියන් දෙදෙනා වෙත යොමුවන්නේ ඒ අතරතුරදීය. වෙරෙ*කඑත් අනාරක්ෂිතව සිටින ඒ සිසුවියන් ගැන පොලීසිය හෝ තම ප්රධානීන් දැනුවත් කරනවා වෙනුවට ඔහු ඒ සිසුවියන් බිය ගන්වා එක් අයෙකු වැටකෙයියා ගාලකට ඇදගෙන යන්නේ තම පහත් ආශාවන් සංසිඳුවා ගන්නටය.
එදා රාත්රිය පානදුර වෙරෙ*කඑත් වැටකෙයියා ගාලක ගතකරන මේ සිසුවියන් පසුදින උදෑසන වෙර*කඑත දිගේම කළුතර දක්වාම ඇවිදගෙන ආහ. එදා දහවල් මේ දෙනො සිටින්නේ උතුරු කළුතර වෙරෙ*කඑත්ය.
වෙරෙ*කඑත් ඒ මේ අත කරක් ගසමින් සිටි තරුණයන් දෙදෙනකුගේ අවධානය ඔවුන් වෙත යොමු වන්නේ ඔය අතරතුරදීය. තමන්ට සිදුවූ අකරතැබ්බ පවා සිසුවියන් දෙදෙනා එම තරුණයන්ට පවසන්නට වූයේ ඔවුන් දෙදෙනා කුළුපග වීමෙන් පසුවය.
වෙරෙ*කඑත්දී හමුවූ නාඳුනන තරුණයන් දෙදෙනකුගෙන් රැුකවරණයක් බලාගෙන මේ සියල්ල නොසඟවා පැවැසුවද ඔවුන් ද මේ අය රවටා අයුතු ප්රයෝජන ගත්තා මිස කිසිදු උදව්වක් කිරීමට වුවමනාවක් මේ තරුණයන්ට නොවීය. නැවතත් හමුවන බව පවසමින් ඒ අය එදින සවස් යාමයේ සිසුවියන් දෙදෙනාට සමුදෙන්නේ දුරකථන අංක පවා ලබාගෙනය.
පැයක් හමාරක් ගිය තැන නැවත ඒ තරුණයන් දෙදෙනා සිසුවියන් සොයාගෙන වෙර*කඑතට එන්නේ ත්රිරෝද රථයක නැගීය. ඒ පැමිණි ඔවුහු සිසුවියන් දෙදෙනාව එහි නංවාගත්තෝය. එම තරුණයන්ගේ කීමට ඇහුම්කන් දෙනවා විනා සිසුවියන්ට වෙන කරන්නට දෙයක් නොවීය.
ඒ බව තරුණයන් දෙදෙනාද දැන සිටියේය. ඒ අයට සිසුවියන් දෙදෙනා පහසුවෙන්ම තම බහට අවනත කරගෙන රැුගෙන යන්නට හැකි වන්නේ එබැවිනි. එසේ ඒ දෙදෙනාව රැුගෙන යන්නට වූයේ කළුතර සේරුපිටිය ප්රදේශයටය. එහි රබර් කැලෑවකට සිසුවියන් දෙදෙනාව රැුගෙන යන ඔවුන් තවත් මිතුරන් තිදෙනෙකුද සමග එක්ව ඒ අයව සමූහ දුෂණයට ලක් කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.
අනතුරුව නැවතත් එම ත්රිරෝද රථයේම සිසුවියන්ව නංවාගන්නා ඔවුන් කළුතර උතුරේ මුහුදු වෙර*කඑත කිට්ටුව ඇති හෝටලයකට රැුගෙන ආවෝය. එහි කාමරයක් වෙන්කරගෙන තවත් පැය කිහිපයක් සිසුවියන් දෙදෙනා ¥ෂණය කෙ*කඑතා්ය.
එදා හෝටල් කාමරයේ රැුය පහන් ක*කඑත සිසුවියන් දෙදෙනාට නැවතත් සිදුවන්නේ වෙර*කඑතට යන්නටය. ඔවුන් දෙදෙනා මනුස්සකමක් ඇති තරුණයෙකුගේ අවධානයට ලක්වූයේ එම අවස්ථාවේය. එම තරුණයා වෙරෙ*කඑත් අනාරක්ෂිතව සිටින ඒ සිසුවියන් දෙදෙනා ගැන කළුතර උතුර පොලීසියට දැනුම් දුන්නේය.
ඒ අනුව කළුතර උතුර පොලීසියේ නිලධාරීහු වහාම ක්රියාත්මක වූහ. දින තුනක් තිස්සේ එම සිසුවියන් විවිධාකාර පුද්ගලයන්ගේ බිය ගැන්වීම්වලටත්, රැුවටීම්වලටත්, අතවර සහ සමූහ ¥ෂණයටත් ලක්ව ඇති බව හෙ*කඑතිවන්නේ පොලීසිය ක*කඑත ප්රශ්න කිරීම්වලදීය.
ඒ වන විට එම සිසුවියන්ගේ දෙමාපියන් තම දියණියන් දෙදෙනාගේ අතුරුදන්වීම ගැන මොරගහහේන පොලීසියට පැමිණිල්ලක් පවා ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ලට අනුව දිවයිනේ සෑම පොලීසියකටම ඒ වන විටත් එම දරුවන් ගැන පොලිස් පණිවුඩයක් යවා තිබුණේය. එම පණිවුඩය කළුතර උතුර පොලීසියටද ලැබි තිබුණු බැවින් එම සිසුවියන්ගේ අනන්යතාව පැහැදිලිව හඳුනාගන්නට පොලීසියට අපහසු වූයේ නැත. ඒත් සමගම කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රශාන්ද සිල්වා මහතා ක්රියාත්මක විය.
තම උසස් නිලධාරීන් වන නියෝජ්ය පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් කොඩිතුවක්කු, සහකාර පොලිස් අධිකාරී සුගත් ගලගමගේ යන මහත්වරුන්ට ඒ බව දැනුම් දී ඒ අයගේ උපදෙස්ද ඇතිව සිසුවියන් දෙදෙනා සම්බන්ධ පරීක්ෂණ ප්රශාන් ද සිල්වා මහතා විසින් පවරනු ලබන්නේ *කඑතමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂිකා අමාලි රත්නායක සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මසිරි කුලතුංග ඇතුළු කණ්ඩායමකටය.
ඒ අය මුලින්ම අත්අඩංගුවට ගන්නේ කළුතර වෙර*කඑත තීරයේ හෝටල් ක*කඑතමනාකරුවය. ඒ සිසුවියන් දෙදෙනා බාල වයස්කාරියන් බව දැන දැනම හෝටලයේ කාමරයක් වෙන්කර දී ඒ අයව දුෂණය කරන්නට තරුණයන් දෙදෙනාට ආධාර හා අනුබල දීමේ චෝදනාවටය.
ඒත් සමගම එම තරුණයන් දෙදෙනාවද, පානදුර වෙරෙ*කඑත්දී සිසුවියක් මුලින්ම අපයෝජනයකට ලක් ක*කඑත නාවික හමුදා සෙබ*කඑතාවද අත්අඩංගුවට ගැනිණි. පසුව හමුදා සෙබ*කඑතා ඇතුළු සෙසු පිරිස අත්අඩංගුවට ගත්තේය.
ඒ අය සතුව තිබුණු ජංගම දුරකථනයක සිසුවියන් ¥ෂණය කිරීමේදී එය රූගත ක*කඑත දර්ශනද තිබි සොයා ගන්නට පොලිස් කණ්ඩායමට හැකි විය.