කවදාවත් "ටෙස්ට් නොගහපු" ක්රිඩකයෙක් කණ්ඩායමේ
https://33000g.blogspot.com/2014/08/blog-post_94.html
දකුණතින් මද වේග පන්දු යවන ළහිරු ගමගේ ශ්රී ලංකා සංචිතයට හදිසියේම කැඳවා ඇත. ඒ ආබාධයට ලක්ව සිටින ශමින්ද එරංගගේ අඩුව පුරවාලීමටය.ඔහු කැඳවා ඇත්තේඑංගලන්තයේ පළමුපෙළ තරගාවගියකට සහභාගී වෙමින් සිටි අතරතුරදීය.හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන ළහිරු පළමු පෙළ තරග26කදීකඩුලු 93 ක් දවාගෙන ඇති අතර 33.58 ක පන්දු යැවීමේ සාමාන්යයක් පවත්වාගෙන යයි.ඔහු තවමත් එක් ටෙස්ට් තරගයකට හෝ ක්රීඩා කර නොමැත
