කොළඹ ජාත්යාන්තර චිත්රපට උළෙලට සූදානම් වන පූජා
https://33000g.blogspot.com/2014/08/blog-post_946.html
|
ශී්ර ලංකාවේ සිනමාව ජාත්යාන්තරයට ගෙන යාමේ අභිප්රායෙන් සිනමා අධ්යක්ෂකවරුන්ගේ සංසදය විසින් ජාත්යාන්තර සිනමා උළෙලක් කොළඹදී පැවැත්වීමට කටයුතු තිබේ. එය නම් කොට ඇත්තේ කොළඹ ජාත්යාන්තර සිනමා උළෙල ලෙසය.
සැප්තැම්බර් 2 වැනිදා සිට 7 වැනිදා දක්වා පැවැත්වෙන එයට දැන් සිටම කටයුතු සූදානමින් පවතිනවා.
ජනපි්රය නිළි පූජා උමාශංකර්, චිත්රපට අධ්යක්ෂක බූඩි කීර්තිසේන ඇතුළු අධ්යක්ෂකවරුන් එහි ප්රචාරක කටයුතු සදහා සූදානම් වන ආකාරයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.
ඡායාරූප – සන්දේශ් බණ්ඩාර