ලංකාවේ youtube තරුවලට අයිස් බකට් අභියෝගයක් (video)


ලංකාවේ youtube තරුවලට අයිස් බකට් අභියෝගයක්
යූ ටියුබ් තුළින් ඔබ පිනවන ජංතුයි පිංතුයි“ice bucket challenge” බාරගත් වීඩීයෝවක් දැන් නිකුත් වී තිබේ.
අභියෝගයට මුහුණ දෙමින් මේ ආකාරයෙන් සිය යූ ටියුබ් තරු එක පෙළට නම් කරන සංගීත් මීළඟට “ice bucket challenge”අභියෝගය ජෙහාන්, ගප්පියා, කුෂාන්, ශ්‍රීමාල් සහ හර්ෂණ යන යූ ටියුබ් සාමාජිකයින්ට ලබා දෙයි.
පසුගිය ජුලි 15 වනදා මෙම වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු ගොල්ෆ් ක්‍රීඩයෙක් විසින්. “ice bucket challenge” හි නීති පද්ධතියට අනුව මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත් පුද්ගලයෙකු නම් කළයුතු වෙයි. එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කරගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 ක මුදලක් තැන්පත් කල යුතු වෙයි.එම “ice bucket challenge” එක සම්පුර්ණ කර තමන් විසින්ම (අයිස් වතුර බාල්දියකින් නාගෙන ) එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පළ කර පැය 24 ක් තුළ මීළග අභියෝගකරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කළ යුතුය.
මේ පිළිබඳ දර්ශන පහතින් නරඹන්න

Related

Gossip 5775041345363975200

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item