රැයක් ඉන්න රුපියල් ලක්ෂ 3ක් ගන්නා නිළියක් මාට්ටු

රැයක් ඉන්න රුපියල් ලක්ෂ 3ක් ගන්නා නිළියක් මාට්ටු
සම්මාන ලාභි ඉන්දිය නිළි ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
23 හැවිරිදි මෙම නිළිය ගණුදෙනු කරුවෙකු සමග හෝටලයක සිටියදී පසුගිය ඉරිදා  අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. ඇයගේ වෘත්තියට  නොගැලපෙන ආකාරයෙන් ඇය හැසිරීම ඇයට එල්ල වී ඇති චෝදනාවයි.

ස්වේතා බාසු පොලිසිය හමුවේ සදහන් කර ඇත්තේ  තමන්ට මුදල් නැතිවුනු නිසා මෙම වෘත්තියට පිවිසුනු බවයි.“ මට මුදල් තිබ්බේ නෑ.දෙන්න කවුරුත් හිටියෙත් නෑ මගේ දෙම්ව්පියන්ට සහ පවුලට මට සැලකීමට අවශ්‍ය වී තිබුණා. ඒ සදහා අවශ්‍ය මුදල් රගපෑමෙන් හොයන්න බැරිවුනා.මේ නිසා වෙන කරන්න දෙයක් නැති වු නිසා මේ රස්සාවට යොමුවුණා“ යනුවෙන් ඇය සදහන් කර තිබේ.


 ඇය එක් රාත්‍රියක් සදහා  ඉන්දීය රුපියල් ලක්ෂයක් අයකර ඇතිබව වාර්තා වෙයි.එය ශ්‍රිලංකා මුදලින් රුපියල් ලක්ෂ 3කට අධිකය

මේ වනවිට ස්වේතා බාසු  පුනුරුත්ථාපන නිවාසයකට යවා ඇති අතර එහි මාස 3ක කාලයක් ඇය රදවා තැබෙනු ඇති . එහිදී වෘත්තිය පුහුණු කටයුත්තක් සදහා ඇය යොමු  කෙරෙනු ඇති බව ඉන්දීය වාර්තා කියයි.
2002 දී ළමා නිළියක ලෙසින් “makdee “ චිත්‍රපටයෙන් රංගනයට එක්වු ඇය හොදම ළමා නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය . බෙංගාලි, තෙළගු සහ දමිල චිත්‍රපට සදහා ඇය රංගනයෙන් දායක වී තිබේ.
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්්‍

Related

Gossip 4881263062282974061

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item