අර්ජුන සහ ගුරුසිංහ CWC2015 ප‍්‍රවර්ධනය අතරතුර


ශී‍්‍ර ලංකා හිටපු නායක අර්ජුන රණතුංග සහ අසංග ගුරුසිංහ ඉකුත්දා පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නිරත වුණා. එ් 2015 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රවර්ධන වැඩසටහනක් සඳහායි. එ් සඳහා හිටපු ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයින් දෙපළක් වන කාර්ල් රැුක්මන් සහ ඇන්ඩි බිකෙල්ද එක්ව සිටියා.


Related

Sport News 4516767186478787228

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item