කාන්තා පෝලිමේ සිට සෞදි ආගමික පොලීසියෙන් ගුටිකන බ්‍රිතාන්‍ය ජාතිකයා (වීඩියෝව)


පීටර් හොවර්ත් ලෙස් සෞදි කාන්තාවක් හා විවාහවී එරට ව්‍යාපාරික කටයුතු වල යෙදෙන්නෙකි. සෞදි ආරාබියාවේ සුපිරි වෙළඳ සැලකට තම බිරිඳ සමග පැමිණි මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා සුපිරි වෙළඳ සැලෙහි කාන්තාවන්ට පමණක් වෙන්වූ පෝලිමක සිටීමේ වරදට වෙළඳ සැලෙන් පිටතදී පහර කෑමට ලක්විය.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව පීටර්ට අතින් පයින් පහරදීම කරනු ලැබූ තිදෙනා සදාචාර වර්ධනය කිරීමේ සහ දුරාචාර වැළැක්වීමේ කොමිසමේ නියෝජිතයින්ය. මෙම තිදෙනා ඔහුගේ බිරිඳගේ බඩටද පහරදී තිබෙනවා.

Related

Gossip 4442815438360927855

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item