වලෙන් ගොඩ ඇවිත් අලුත් ඇඳුම් අඳින මිනිස්සු


අපෙන් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් විදියට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදිනම් බොහෝවේලාවට වෙන්නේ දානයක් දෙන එක. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.

හැබැයි මේ සියල්ලටම වැඩ වෙනස් විදියකට මළවුන් සමරන පිරිසක් ඉන්නවා. ඔවුන් හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙදි මලගිය තමන්ගේ ඥාති හිතවතුන් මිහිදන් කරල තියෙන සුසනයට ගිහිල්ල, ඔවුන්ගේ සිරුරු ගොඩ අරගෙන නහවල පිරිසිදු කරල අලුත්ම ඇඳුම් අන්දවනවා. මියගියපු කුඩා දරුවන්වන්ට ඇඳුම් විතරක් නෙවෙයි අලුත් සේලම්බඩුත් දෙනව.

මේ අපූරු චාරිත්‍රය කරන්නේ ඉන්දුනීසියාවේ ටොරාජා ගම්මානයේ වැසියන්.
 Toraja www.nethfm.com 00001 Toraja www.nethfm.com 00002 Toraja www.nethfm.com 00003 Toraja www.nethfm.com 00004 Toraja www.nethfm.com 00005 Toraja www.nethfm.com 00006 Toraja www.nethfm.com 00007 Toraja www.nethfm.com 00008 Toraja www.nethfm.com 00009

Related

Gossip 2280707507349433350

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item