ගබ්සාවක් රුපියල් 25000 යි

ගබ්සාවක් රුපියල් 25000 යි
කොල්ලුපිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියවෛද්‍යවරයකුබව කියන පුද්ගලයකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු සමඟ ගබ්සා කිරීමටයොදාගන්නා ඖෂධ හා උපකරණ රැසක් අත්අඩංගුවට ගැනීමට වලාන දුෂණ මර්ධන ඒකකය සමත් වී ඇත.
වෛද්‍යවරයාගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ඩීවීඩි තැටිද සොයාගෙන ඇත.
ගබ්සාවට ලක් කළ කාන්තාවක අධික රුධිර වහනය හේතුවෙන් රෝහල් ගත කළ බව ද පොලීසිය සඳහන් කරයි.
ගබ්සාවක් සිදු කිරීම සඳහා රුපියල් විසිදාහත් විසිපන්දහසත් අතර මුදලක් අය කරගන්නා බවත් මෙහිදී අනාවරණය වී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටැලීම සිදු කර තිබේ.

Related

Hot News 2038961872932675153

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item