ජනපති ධීවර නියෝජිතයින් හමුවෙයි

ජනපති ධීවර නියෝජිතයින් හමුවෙයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ධීවර සමිති නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ඒ සඳහා අමාත්‍යවරුන් වන මිල්රෝයි ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, ඩග්ලස් දේවානන්දා, ජී.එල්. පීරිස්, ෆීලික්ස් පෙරේරා, පියංකර ජයරත්න, දයාශ්‍රිත තිසේරා,නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරත් ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසු චන්ද්‍රකුමාර, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු හා උතුරු නැගෙනහිර ඇතුළු සියලු පළාත් නියෝජනය කරමින් ධීවර නියෝජිතවරු මෙම අවස්ථාවට එක්වූහ.

Related

News 8090415709602614541

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item