අනුර කොරියාවත් කළඹයි (photo)
https://33000g.blogspot.com/2014/10/photo.html
මේ දිනවල කොරියාවේ සංචාරයක නිරත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහභාගී වූ ජනහමු කිහිපයකට එහි වෙසෙන ශ්රී ලාංකිකයින් විශාල ප්රමාණයක් සහභාගී වී ඇති බව වාර්තාවේ.
එම පක්ෂයේ 07වන මහා සමුළුවේදී සම්මතකරගත් අපේ දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන් සහ රටේ වත්මන් දේශපාලන තත්වයත් ජවිපෙ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් අනුර දිසානායක විසින් මෙම දේශනවලි දී කරුණු දක්වා ඇති අතර එහි වෙසෙන ශ්රී ලාංකිකයින් විශාල පිරිසකගේ ප්රසාදයද ජනතා විමුක්ති පෙරමුණු නායකයා වෙත ලැබී ඇති බවද සදහන් වේ.
පහත දැක්වෙන්නේ ජවිපෙ නායකයා විසින් කොරියාවේ නගර කිහිපයක පැවැත්වූ දේශන සදහා සහභාගී පිරිසෙන් කොටසකි.
කිම් නරයේදී
අන්සාන් නගරයේදී
දකුණු කොරියාවේ සමාජවාදී පක්ෂයේ මන්ත්රී ලී සන්ග්කී මහතා හමුවී
උජම්බු සොංඋරිහිදී