ඔලිව් තෙල් හිඳින්නේ මෙහෙමයි
https://33000g.blogspot.com/2014/10/blog-post_31.html
අප්රිකාවේත් මහද්වීප රටවලත් අරාබි අර්ධද්වීපයෙත් දකුණු ආසියාවෙත් ඈත පෙරදිගත් චීනයෙත් වැවෙන ඔලිව් ශ්රී ලංකාවේ වෙරළු ගෙඩියට නෑකම් කියයි.
ඔලිව් නෙළිම හා තෙල් සිඳීම අළලා මේ වීඩියෝව ඉතාලි සල්ව ඕලිව් වත්තේදී මෙය වීඩියෝගත කැරිණි.
වීඩියෝ පටිගත කිරීම හා සංස්කරණය ඒම්. ඒ. ජනිත් මදුසංක
පරිවර්තන සහය පල්ලිය රාළලාගේ ඉන්දික ටෙරස්