ලංකාවට දැවැන්ත පරාජයක්..
https://33000g.blogspot.com/2014/11/blog-post.html
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය පිල අතර පැවති සිවුවන එක්දන තරඟයෙන් ශ්රී ලංකා පිල ලකුණු 153ක යෝධ පරාජයක් ලැබීය.
මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලබා ගත් ලකුණු 404ට පිළිතුරු ලෙස ශ්රි ලංකාව ලබා ගත්තේ සියල්ල දැවී ලකුණු 251ක් පමණි.
ලකුණු පුවරුව මෙතනින්
ලකුණු පුවරුව මෙතනින්