ගණිකාවන් වූ ගාලු සුරූපීනියන් රැසක් කොටුකර ගත් අයුරු - වීඩියෝ

තරුණියෝ ඉතා ඉක්‌මනින් ගණිකා වෘත්තියේ බැදෙන හේතුව.

ආයුර්වේද සම්භාහන ආයතනයක මුවාවෙන් හෙවත් මසාජ්‍ ක්‌ලිනික්‌ එකක්‌ පවත්වා ගෙන යන මුවාවෙන් බම්බලපිටියේදී පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වැටලූ පොලිසිය ගණිකා වෘත්තියෙහි නියෑලූන බවට සැක පිට තරුණ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදැයි පුවතක්‌ ඊයේ (12 දා* ඬදිවයිනඬ පුවත් පතෙහි පළ වුණා.

ගණිකා වෘත්තිය යනු අර්ථකථනය කිරීමට ඉතා දුෂ්කර රැුකියාවකි. ඒ සඳහා සාක්‍ෂි බොහොමයක්‌ සම්පූර්ණ විය යුතු ය. මුදලට ඇÛ විකුණු බව ඔප්පු විය යුතු ය. කිසිදු ගණිකාවක්‌ තම සේවය වෙනුවෙන් මුදල් ලබාගත් පසු බිලක්‌ නිකුත් කරන්නේ නැත.

එසේම කිසිදු පිරිමියකු ගණිකාවක සමÛ සිටි පසු තමන් ගෙවන ගාස්‌තුව සඳහන් කරන කුවිතාන්සියක්‌ ඉල්ලන්නේ ද නැත. එසේම කිසිදු ගණිකාවක්‌ ස්‌වකීය සේවය මහපාර මැද හෝ ප‍්‍රසිද්ධ ස්‌ථානයක ලබා දෙන්නේ ද නැත.

පොලිසියට ගණිකාවක්‌ අත්අඩංගුවට ගෙන ඇයට එරෙහිව සාර්ථක ලෙස චෝදනා ගොනු කළ හැක්‌කේ ඇය ප‍්‍රසිද්ධ ස්‌ථානයක සියලූ දෙනාටම පෙනෙන පරිදි ස්‌වකීය කර්මාන්තය කළොත් පමණි.


මේ නිසා ගණිකා ජාවාරම සංවිධානය කර පවත්වා ගෙන යන මුදලාලිලා හැමදාමත් සල්ලි උපයති. ගණිකා වෘත්තියෙහි යෙදෙන තරුණිය හෝ කාන්තාව හැමදාමත් හැම තැනකමත් සූරා කෑමට ලක්‌ වී පොලිස්‌ කූඩුවලත්, ඉස්‌පිරිතාලවලත් (සමාජ රෝග වැළඳී* කල්ගත කර අවසානයේදී මහත් පරිහානියට පත්ව කාත් කවුරුත් නැතිව මිය යන්නීය.

අපගේ සංස්‌කෘතිය ඉතා උතුම් නිසා ගණිකාවන් භාරගැනීමට කිසිවෙක්‌ සූදානම් නැත. එහෙත් එම ගණිකාව පරිහරණය කරන හෝ ගැහැනියක ගණිකාවක බවට පත් කරන අමන පිරිමියා පිළිගැනීමට දස දහසක්‌ බලා සිටින්නාහ. එය මාතෘ මූලික සමාජයක මූලික ලක්‍ෂණයකි.

ගණිකා වෘත්තිය පිළිබඳ සත්‍ය කතාව ඒකය. එය අප අසා තිබෙන සුදන සමාජයේ අර්ථ කථනයට වඩා හාත්පසින්ම වෙනස්‌ ය.


මාතෘ මූලික සමාජයක්‌ යනු අම්මා ගෙදර සිටින, ළමයින් අම්මා වටේ සිටින, තාත්තා ගෙයින් පිටතට ගොස්‌ රැුකියාවක්‌ කර මුදල් උපයාගෙන පවුල පෝෂණය කරන සම්ප‍්‍රදායයි. සල්ලි සෙවීමට ගෙයින් එළියට යන තාත්තා සමහර විට වනචරකමේ ද යයි.

එහෙත් පවුල පෝෂණය කරන්නා ඔහු නිසා ඔහු කරන වැරදි සුළු වැරදි ය. අම්මා අතින් සුළු වරදක්‌ සිදු වූ විට එය ආනන්තරීය පාප කර්මයකි·

අද නගරයෙහි ගණිකාවන් බවට පත්ව සිටින තරුණියන් වැඩි දෙනා දුර බැහැර ගම්වල ඉපිද, ගාමන්ට්‌ හෝ වෙනත් ආයතනවල රැුකියාවට පැමිණ එම රැුකියා අහිමි වීමෙන් පසු හෝ වෙනත් හේතු මත රැුවටිල්ලකට ලක්‌ව පිරිමින් අතින් කෙළෙසුනු අය වෙති.

පිරිමියකු පිනවා වරකට ලැබෙන මුදල ගාමන්ට්‌ වැටුපෙන් භාගයක්‌ පමණ වන නිසා, තරුණියෝ ඉතාමත් ඉක්‌මනින් මෙම වෘත්තියෙහි බැෙක්‍ෂති. මේ රැුකියාවෙන් එක්‌ රැුයකට උපයන ආදායම වෙනත් කිසිදු රැුකියාවකින් ඉපැයීමට නොහැක.


එසේම මේ රැුකියාව නිසා එක්‌ රැුයකදී වැළෙක්‍ෂන ලෙඩ රෝග වෙනත් කිසිදු රැුකියාවකින් වැළෙක්‍ෂන්නේ නැත. එසේ වැළෙක්‍ෂන ලෙඩවලින් සමහරක්‌ කිසි කලෙකත් සනීප කළ නොහැකි නිසා බෙහෙත්වලට වියදමක්‌ කිරීමට තරම් කාලයක්‌ ඉතිරි වන්නේ ද නැත.

ගණිකාවන් පොලිසියට අල්ලා ගන්නා ආකාරය සම්පුර්ණ වීඩියෝ එක බලන්න

Related

Gossip 8247977154842667405

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item