පියාගේ අතින් ගිලිහි ගිය දරුවෙකු දුම්රිය මාර්ගයට වැටෙන අයුරු - (වීඩියෝ)
https://33000g.blogspot.com/2014/08/blog-post_80.html
එම දුම්රිය ස්ථානයේ වේදිකාව මත තිබූ *කඑතදරුවෙකු රැුගත් ඡුමියජය්සර එකක් දුම්රියක් පැමිණෙමින් තිබූ රේල් පාරක් මතට වැටීම එහිදී නිරීක්ෂණය වී ඇත,
එම *කඑතදරුවාගේ මව එය දැක වහාම දුම්රිය පැමිණිමට පෙර දුම්රිය මාර්ගයට පැන දරුවා බේරා ගෙන ඇති අතර මෙම සිද්ධියට අදා*කඑත දරුවාගේ මව සහ පියාගෙන් ප්රශ්න කිරීම සදහා බි්රතාන්ය පොලීසිය ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.