අතුලගේ අමායා වෙන කොල්ලෙක් එක්ක
https://33000g.blogspot.com/2014/08/blog-post_87.html

අතුල අධිකාරි හා නිරුපන ශිල්පිණියක් වන අමායා විවාහ වීමෙන් පසු මේවන විට ඉතා සාර්තක පවුල් ජීවිතයක් ගත කරයි.
එමෙන්ම අතුල අධිකාරිගෙන් දික්කසාද වීමෙන් පසු සමිතා ද සිය දරුවන් දෙදෙනා සමඟ සතුටෙන් ජීවත්වන බව වාර්තාවේ.
අතුල අධිකාරි සමග අලුතින් විවාහ වූ අමායා පසුගිය දිනෙක photo shoot එකකට දායක වී තිබේ.
එම ඡායාරූප පහතින්
ඡායාරූප උපුටා ගැනීම හිරු මාධ්ය ජාලය