හඳ ලොකු වෙලා

එනම් ඇසළ පුන් පෙහෝ දින පෑයූ හඳ මෙතෙක් පොහෝ දිනවල පෑයූ හඳට වඩා විශාල බව වාර්තා වේ.
'සුපර්මූන්' (supermoon) ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධියේ දී චන්ද්‍රයා සෙසු රාත්‍රීන්වලට වඩා ඉතා දීප්තිමත් ව සහ විශාල ව දිස්ව තිබේ.
එය තාරකාවිද්‍යාඥයින් 'පෙරිජි මූන්' (perigee moon) ලෙස හඳුන්වයි.
ඊට හේතුව චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්න ව එනම් පෘථිවියේ සිට සැතපුම් 221,765 ක් දුරින් ගමන් කිරීමයි.
මෙම තත්ත්වය හේතුවෙන් චන්ද්‍රයා අනෙකුත් රාත්‍රීන්වලට වඩා 30%ක් දීප්තිමත්ව සහ 14% විශාල ව දිස්වෙයි.
ඊට හේතුව චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්න ව එනම් පෘථිවියේ සිට සැතපුම් 221,765 ක් දුරින් ගමන් කිරීමයි.
මෙම වසරේ මීළඟ සුපර් මූන් අවස්ථාව සැපතැම්බර් 09 වැනි දා උදාවීමට නියමිතයි.
ලොව පුරා වැසියන් ට්විටර් වෙබ් අඩවිය හරහා සිය 'සුපර්මූන්' අත් දැකීම බෙදා හදාගෙන තිබිණ.

Related

Gossip 3823929168935858030

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item