රෙබෙකා නිර්මලීගේ අවසන් කටයුතු - (ඡායාරූප)

අභාවප්‍රාප්ත ප්‍රවීණ නිළි රෙබෙකා නිර්මලීගේ අවසන් කටයුතු ඊයේ (14 වැනිදා) සවස බොරැල්ල කනන්ත පොදු සුසාන භූමියේදී කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

දේහය චිතකයට ඇතුළු කිරීමට පෙර දියණිය තම මවට අවසන් වරට සමුදුන් අයුරුත් අවමංගල උළෙලේ තවත් අවස්‌ථා කිහිපයක්‌ ඡායාරූපවල දැක්‌වේ.



Related

News 4573880837352846087

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item