වාරණයට ලක්වූ ආරක්ෂිත කාන්තා යට ඇඳුම

කාන්තාවන්ට රාත‍්‍රී කාලයේදීත් මගතොටදීත් සිදුවිය හැකි අතවරයන් සහ ලිංගික අතවර වලක්වා ගත හැකි ආකාරයේ සහ ලිංගික උත්තෙජනය සදහාත් තායිලන්තයේ අලූතින් යට ඇදුමක් නිපදවා තිබෙනවා.

මෙම යට ඇඳුමේ ඇති විශේෂත්වය වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රියට සමාන අවයවයක්ද පිහිටා තිබිමයි. මේ වන විටත් එම කාන්තා යට ඇඳුම තායිලන්තයේ වෙළෙද පොළට පැමිණ ඇති බවත් මේ වන විට බහුතරයක් කාන්තාවන් එය මිලදී ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

කාන්තාවන්ගේ ලිංගික අවයවයේ වෙනස්කම් දැකීමෙන් පිරිමින්, කාන්තාවන්ට අතවර කිරීමෙන් මිදෙන බවටයි ඔවුන් විශ්වාස පළ කරන්නේ.  කෙසේ වෙතත් මේ වන විට මෙම වෙළෙඳ දැන්වීම තායිලන්තයේ ප්‍රචාරණය කිරීම මේ වන විට වාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

 


01 02
 

Related

Gossip 3854146174488252244

Post a Comment

emo-but-icon

Spenser ad

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item