නායයෑමෙන් මියගිය '192කගේ' නම් ප්රසිද්ධ කෙරේ
https://33000g.blogspot.com/2014/10/192.html
හල්දුම්මුල්ල, මීරියබැද්ද ප්රදේශයේ සිදු වූ නායයාමෙන් පුද්ගලයින් 192ක් මියගොස් ඇති බව මීට සුළු මොහොතකට පෙර බදුල්ල දිස්ත්රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා නිල වශයෙන් නිවේදනය කළේය.
එම පුද්ගලයින්ගේ නාම ලේඛණයද දිස්ත්රික් ලේකම්වරයා විසින් නිල වශයෙන් ප්රසිද්ධියට පත් කර ඇත.
(වැලිමඩ - ප්රේමලාල් රත්නායක)